පශ්චාත්නූතනවාදය
About this book
මෙම කෘතියේ දී ජිම් පවෙල් වෙනස් වන ලෝකයක් හරහා තම මග සොයා ගැනීමට මිනිසුන්ට සහාය වන 'සිතියම්' මාලාවක් ඉදිරිපත් කරයි. ඒ අනුව බලය හා දැනුම ගැන ෆූකෝ ද පශ්චාත්නූතනය සිතියම්ගත කිරීම ගැන ජේම්සන් ද මාධ්‍ය ගැන බොද්‍රිලාද් ද මහා ආඛ්‍යානවල බිඳවැටීම ගැන ලියෝතාද් ද කාල-අවකාශය හැකිළීම ගැන හාවි ද විසංයෝජනය ගැන ඩෙරිඩා ද රයිසෝමය ගැන දෙලූස් හා ගුතාරි ද දක්වන අදහස් මෙහි සරල බසින් අන්තර්ගත වේ.
Details
ISBN
9786245717101
පිටු ගණන (Pages)
165
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review