පසුතැවිලි නොවන්නෙමි
About this book
සියාරා ලියොනයේ කුඩා ගමක ජිවත් වූ මරිආටු කමාරා ගත කලේ ප්‍රීතිමත් නිදහස් ළමා කාලයකි. නමුත් එක්තරා දෛවෝපගත දිනයක ඇය අසල්වැසි ගමට යවනු ලැබුවේ ආහාර ද්‍රව්‍ය රැගෙන ඒම සඳහාය. එහිදී ඇය අල්ලා ගනු ලබන්නේ වයස අවුරුදු දොළහ නොයික්මවූ මරිආටුගේම වයසේ පසුවූ ආයුධ සන්නද්ධ කැරළිකරුවන් විසිනි. ගම්මානයම ගිණිතබා විනාශ කරන ඔවුන් මරිආටුගේ දෑත් කපා දැමුවේ කිසිඳු අනුකම්පාවකින් තොරවය.
ආශ්චර්යකින් මෙන් ජීවිතය බේරා ගන්නා මරිආටු අනතුරුව ආරම්භ කරන්නේ අදහාගත නොහැකි දුක්ඛිත ගමනකි. ෆ්රීටවුන් අග නගරයේ සිඟාකෑමෙන් ජීවත්වීමට පුරුදු වන ඇයට උතුරු ඇමරිකාවේ නව ජීවිතයක් ලැබෙන්නේ අහම්බයෙනි.
මේ ඇගේ ධෛර්යයේ හා අපේක්ෂාවේ අනුස්මරණීය කතන්දරයයි.
Details
ISBN
9789556912494
පිටු ගණන (Pages)
239
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review