Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / පෙරදැක්ම
About this book

කතාව ඇරඹෙන්නේ බර්ලින් පවුර බිඳ වැටීමත් සමඟ රාජ්‍ය ආරක්ෂක ක්‍රම සඳහා වූ සෝවියට් කමිටුවේ (KGB) ප්‍රධානියා අනාගත ප්‍රචණ්ඩත්වයට මුල පුරන්නන්ගෙන් ලෝකයේ ඇති බල සමතුලිතතාව ආරක්ෂා කර ගැනීමට සැලසුමක් දියත් කිරීමෙනි.

යුදෙව් ජාතික පුරා විද්‍යාඥවරියක විසින් උතුරු ඉන්දියාවේ හුදකලා ආශ්‍රමයක පෞරාණික අනාවැකියක් සොයා ගැනීම, ඊශ්‍රායල බුද්ධිමය සහ විශේෂ මෙහෙයුම් ආයතනයට (මොසාඩ්) සිදුවිය හැකි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් ගැන අනතුරු හැඟවීමක් කරයි. ආමෙගෙඩන් සිදු කිරීමට තැත් කරන්නන් සැලසුම් කර ඇති භයානක ඝට්ටනයක් පරීක්ෂණවලින් හෙළි වෙයි. පෙර නොවූ විරු පරිදි මොසාඩ් සංවිධානය රුසියානු ප්‍රධාන බුද්ධිමය කාර්යාංශය (GRU) සමඟ සැලසුම් ව්‍යර්ථ කිරීමට එකතු වෙයි.

ඒ අතර එක්සත් ජනපද ජනාධිපති, තම පරිපාලනය අඩාල කිරීමට තැත් කිරීමේ උත්සාහයක් පිළිබඳව දැනගත් කල ෆෙඩරල් බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේෂන් ද (FBI) පරීක්ෂණයක් ආරම්භ කරයි.

2006 දී තම පළමුවැනි කෘතිය වූ THE LEGACY නවකතාව පළකිරීමත් සමඟ ආනන්ද ලියනගේ ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසියෙන් ලියන ගත් කතුවරුන් අතළොස්සට එකතු විය. ඔහුගේ විශේෂත්වය, නූතන සිද්ධීන් වටා තම කතාව ගෙතීමේදී ඓතිහාසික සිදුවීමක් ද ඊට ඇතුල් කිරීමයි. ‘පෙර දැක්ම’ පසුගිය වසරේ පළවුණු ඔහුගේ THE PROPHECY නම් ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනයයි.

 

ISBN
9789551509101
පිටු ගණන (Pages)
506
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පෙරදැක්ම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.