පැරණි සිංහල චිත්‍ර සැරසිලි මෝස්තර
About this book
අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය පාසල් පුස්තකාල පොතක් වශයෙන් අනුමත කළ පැරණි සිංහල චිත්‍ර සැරසිලි මෝස්තර කෘතිය, කොළඹ ආණ්ඩුවේ ට්රේනිං කොලිජියේ චිත්‍ර කර්මය හා අත්වැඩ පිළිබඳ හිටපු කථිකාචාර්ය ටී.යූ. ද සිල්වා විසින් සම්පාදිතමාහැඟි ග්‍රන්ථයකි. පැහැදිලි වූත්, ශෝභන වූත්, මුද්‍රණය අත්‍යාලංකාරය. පොතින් ප්‍රකාශ වන කරුණු නිරදර්ශනය කිරීමට යෝග්‍ය ච්‍රත්‍ර හැකි තාක් ඇතුළත් කර ඇත. පැරණි චිත්‍රවලින් උපුටාගෙන ඇති මේ මොස්තර ආදිය ඉතා අගනේය. සිංහල චිත්‍ර ශිල්ප ඉතිහාසයේ ලුහුඬු විස්තරයක්ද, පුරාතනයක් චිත්‍ර මෝස්තර මැවු ආකාරයත්, ඒවා පාට කළ අන්දම හා ඒ සඳහා සාදා ගත් සායම්වල මූල ධාතුන් පිළිබඳ දීර්ඝ විස්තරයක්ද ඇතුළත්ය.
Details
ISBN
9789553114808
පිටු ගණන (Pages)
70
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review