Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / Prince Of Persia - කාලයේ වැලි බඳුන

Prince Of Persia - කාලයේ වැලි බඳුන

About this book

"වැලි බඳුන අපේ පැවැත්ම ආරක්ෂා කරණවා,” ඇය තවදුරටත් කීව්වාය. "වැලි ඒක දිගේ ගලාගෙන යන තාක් කල්, කාලය ඉස්සරහට යනවා, මිනිස්සුන්ගේ පැවැත්ම සුරක්ෂිත වෙනවා. වැලි බඳුන කාලය පාලනය කරනවා. අපි මැරෙන බව අපිට මතක් කර දෙනවා.”

"එතකොට කිරිච්චිය?” දස්තාන් ඇසුවේය.

"ඒක, මිනිසුන්ගේ ගැලවුම්කරුවා වුන දැරියට ලැබුණා. ඒ කිරිච්චියට විතරයි වැලි බදුනේ තිබෙන වැලි බඳුනෙන් පිටතදී පාලනය කරන්න පුලුවන්. ඒ වගේම බඳුනේ වීදුරුව කඩලා, කාලයේ වැලි එළියට දාන්නත් පුළුවන් එකම දේත් කිරිච්චිය විතරයි. හැබැයි කිරිච්චියේ මිටට රඳවා ගන්න පුළුවන් වෙන්නේ එක මිනිත්තුවකට අවශ්‍ය වැලි විතරයි.”

ඇගේ වචන කුඩා අවකාශ්ය පුරා දෝංකාර දුන්නේය. "කවුරු හරි කිරිච්චිය වැලි ඔරලෝසුව ඇතුළේ තියලා එක පාරටම මැණික් බොත්තම තද කළොත්?” දස්තාන් පරිස්සමෙන් ඇසුවේය.

ISBN
9786245865871
පිටු ගණන (Pages)
139
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: Prince Of Persia - කාලයේ වැලි බඳුන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.