Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පැන්ටම් ඇවිදින අවතාරය

පැන්ටම් ඇවිදින අවතාරය

ප්‍රවර්ග (Genre): පරිවර්තන නවකතා
About this book

තම පියා ඝාතනය කළ මුහුදු කොල්ලකරුවාගේ මළ සිරුර නැවේ තිබියදී ඔහුට හමු වෙයි. ඔහු කොල්ලකරුවාගේ හිස කඳින් වෙන් කර අතට ගෙන දිවුරයි.

“අද පටන් මුහුදු කොල්ලයට, ප්‍රචණ්ඩත්වයට, ක්‍රෑරත්වයට, අසාධාරණයට එරෙහිව සටන් වදිමි. මගේ දරුවන්ද, දරුවන්ගේ දරුවන්ද එසේම කරනු ඇත”

මීට සියවස් හතරකට පෙර ඔහු ඇරැඹි සටන පරම්පරා 21ක් තිස්සේ අඛණ්ඩව පැවත එයි. දැන් සිටින්නේ 21වැනි පැන්ටම්ය. ඒ නිසා පැන්ටම් නොමැරෙන මිනිසකු බව පොදු විශ්වාසයයි.

ISBN
9786246586997
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පැන්ටම් ඇවිදින අවතාරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.