Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පිච්ච මලී

පිච්ච මලී

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඔය සීතල අත් උඩින් මම අත් තැබූවෙමි… ඔබ ඇත්තටම මා ඇතැර ගිහින් ය….

ඔය පපුවට හිස තබාන් මම බැලීමි… ඇත්තටම ඔබ මා අතැර ගිහින් ය…

මම ඇස් පියවා ඒ අතීතය තුළ කිමිදෙමි… අත්තම්මා ගේ ඇඟිල්ලක එතී කොහේ හෝ 

යද්දී ඔබ මුණ ගැසුන මතකයක් මට වෙයි.. ඒ මගේ ළමා කාලයයි..

ඔබ එදවස තරුණයෙකි…

“ඒ වළව්වේ බේබි… විශ්ව විද්‍යාලයෙ දැන් ඉගෙන ගන්නෙ..

උඹත් එතනට යන්න ඕන මගෙ දුවේ.. ඕං මතක තියාගනින්…

උඹ ලොකු වෙලා ඒ බේබිගෙන් උදව් ඉල්ලපන් ඕන උදව්වක් කරයි…”

ඉතින් කිසිදා මම ඔබෙන් උදව්වක් නොඉල්වීමි..

ඔබ මට දුන් දුක වැඩි වුණත් ඒ සියලු දුක් ඉවසීමි..

“ඒත් අද මට උදව්වක් ඕන සර්… ඔයා ඇහැරෙන්න”

ISBN
9789551602369
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පිච්ච මලී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.