Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පිදුරු බල්ලෝ

පිදුරු බල්ලෝ

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
මානවකේන්ද්‍රවාදයෙහි, නූතනත්වයෙහි සහ ප්‍රගතියෙහි අඳුරු ප්‍රදේශ වෙත එබී බලන්නට උත්තේජනය සපයන මෙම කෘතිය අලුත් ආකාරයක මානව ප්‍රගතියක් පිළිබඳ මෙනෙහි කරන්නට අප මෙහෙයවයි. පසුගිය පන්සිය වසක පමණ කාලය පිළීබඳ අවංක ආපසු හැරීමක් අවශ්‍ය වන යුගයකට අප පැමිණ නොතිබේදැයි කතුවරයා අසයි. විටෙක අප අවුස්සන, විටෙක අප කුතුහලය ගන්වන, විටෙක අප කෝපගන්වන මෙම කෘතිය මග හැර කිසිම ක්ෂේත්‍රයක බරපතළ ක්‍රියාවක නියැළිය හැකිද? ස්කොට්ස්මන් පුවත්පතට ලියූ රිචඩ් හැලොවේ මෙසේ කියයි: "අත්‍යලංකාර පොතකි. මෙය කියවන සෑම දෙනෙකුම ජෝන් ‌ග්‍රේ සමඟ එකග නොවනු ඇත. එහෙත්, සෑම කෙනෙකුම මෙම පොත මගින් අලුතින්ද වේදනාබර ලෙසද සිත්නට උනන්දු කෙරෙනු ඇත.
ISBN
9789555087698
පිටු ගණන (Pages)
234
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පිදුරු බල්ලෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.