පිෆ්ගේ වීර ක්‍රියා Hard Bind
About this book
පුංචි ළමයි ඔයාලා දන්නවද ඔයාලගේ අම්මලා තාත්තලා ඔයාලා වගේ
පුංචි කාලෙ උදේ ඉඳන් හවස් වෙනකම් සිය වතාවක් හිනා වුණා කියලා
පිෆ් කියන අරුම පුදුම ප්‍රංශ බලුහාමි කොනෙක්ගේ පින්තූර බලලා.
ඔන්න දැන් ඔයාලගේ වාරය ඇවිත්.දැන් තමයි වෙලාව ඔයාලටත්
මේ සූර, අවංක, කරුණාවන්ත, උදව්කරන බලුහාමිව අඳුන ගන්න.
Details
ISBN
9786246327057
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review