Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පින් මඳ මහ බිසව

පින් මඳ මහ බිසව

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

ඇය සිටියේ සිහියෙන් නොව, අසිහියෙන්ද නොව; විටෙක සිහියෙනි, විටෙක අසිහියෙනි. සිහියෙන් සිටින විට වරින් වර ඇය තම දරුවන් සැම කැඳවා වයසේ පෙළට ඉඳුවයි. කොයි දෙවැනි තැන පුතා? ඇය අසයි; ඉක්බිතිව මහ හඬින් හඬයි. බිත්තිය අල්ලාගෙන, බිත්තියට හිස බාගෙන ඇය හඬයි. ඉක්බිතිව ඇය බිත්තියේ හිස ගසාගනී. දරුවන් ඇය අල්ලා රැගෙන ගොස් ඇඳේ බහවනු ලබයි. ඉන් පසු නැඟී සිටින ඇය දරුවන් එකිනෙකා බදාගෙන එකිනෙකාගේ සිප වැළඳ ගනිමින් ඔවුන්ගේ කුඩා කාලය ගැන කියමින් හඬයි. ඇය ඔවුනොවුන් පටලවාගෙන තම සිතේ ඇති අතීතයට යයි. එවිට සියල්ලෝම හඬති.

සැමියන් දෙදෙනකු පිනවා, ඔවුන්ගේ දරුවන් දරා, ඒ දරුවන් වඩා, ඒ දරුවන්ට කිරි පොවා, දැන් නිරාහාරව සිටින ඇය මහත් සේ දුෂ්පෝෂණයෙන් පෙළුණාය. නිරාහාරව සිටීමත් දුක් කෑමත් නිසා ඇය දිනෙන් දින වැහැරුණාය.

ISBN
9789556779615
පිටු ගණන (Pages)
404
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පින් මඳ මහ බිසව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.