සමන්තාට ලියමි. මීට නිර්මලා
About this book
අපි කවදා හරි හමුවෙමු, මේ ජීවිතේ දි, නැතිනන් අපේ ආගම් දෙකේ ම කියන මතු සංසාරේ දී. හැබැයි, එක ම රටක එක ම ජනවර්ගයක ඉපදුනොත් අපිට එකට ඉන්න පුළුවන් වෙයි ද? මට නම් ඒත් සැකයි චන්ජි, මිනිහාට කොහොමත් ඕනෑ බෙදිල ඉන්න, ජන වර්ගයට බැරිනන්, පොහොසත් දුප්පත්, නැතිනන් කුලවත් කුලහීන, ඒත් නැතිනන් සුදු කළු. කල්පනා කරල බලන්න, මට හිතාගන්ට බෑ මේ මනුස්සයා කියන සතාට නොබෙදි ඉන්න පුළුවන් තැනක් විදිහක් ජාතියක් ජන්මයක් ලෝකේ කොතනකවත් තියෙයි ද කියල.
ඒ නිසා බෙදිල වෙන්වෙන්ට හරි අපි කවදා හෝ හමුවෙමු!
Details
ISBN
9786242040004
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review