Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / චන්දි කොඩිකාර / පිනි නොපෙනේයා

පිනි නොපෙනේයා

ප්‍රකාශක (Publisher): රත්සර පොත් Rathsara -
About this book
පිනි නොපෙනේයා දියම පෙනේයා එනමුත් පිනි හැමතැනම තිබේයා ගතටත් සිතටත් සිසිලස දේයා පිනි නොපෙනේයා දියම පෙනේයා මනරම් වන මැද ගිගිරුම් දීගෙන ගල්කුලකින් පහළටම ඇදේයා ඒ දිය දහරට දෙනෙත බැදේයා සැඟවුණ සහසක් පිනි නොපෙනේයා උණුසුම් දහම් ගිමන් නිවාලන රෑ කල සඳ ඇවිදින් හිනැහේයා පිනි දිය සඳ දිය තුළම රැඳේයා සඳරැස් දිය මිස නොපෙනේයා
Details
ISBN
9789556940688
පිටු ගණන (Pages)
368
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පිනි නොපෙනේයා

Reviews are published once a member of our team has read them.