Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පියවරු සහ පුත්තු

පියවරු සහ පුත්තු

About this book

යො සහස්සං සහස්සේන
සංගාමෙ මානුසෙ ජිනෙ
එකඤ්ච ජෙය්‍ය අත්තානං
ස වෙ සංගාම ජුත්තමෝ
ධම්මපදය - සහස්ස වග්ගෝ 8-4

යමකු යුද්ධයකදී දස ලක්ෂයක් සතුරු මිනිසුන් පරදවා දිනුම් ලැබූවත් හේ උතුම් ජයග්‍රාහකයෙක් නොවේ. යමෙක් එක ම තමා දිනන්නේ වී නම් හෙතෙමේ ම යුද දිනූ උසස් දිනුම්කරය.
-බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි පරිවර්තනය

In war, whichever side they call itself
the victor there are no winners but all losers.
Neville Chamberlain (1869-1940)

යුද්ධයකදී කවර හෝ පාර්ශ්වයක් තමන් ජයග්‍රහණය කළැ'යි පැවසුව ද සියල්ලන් ම පරාජිතයන් විනා ජයග්‍රාහකයෝ නොවෙති.

ISBN
9789553104540
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පියවරු සහ පුත්තු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.