පියුමින්දි
About this book
අද මොකද කෙල්ලෝ ටික කැකිරි පැලෙන්න හිනා වුණේ
ආ...අපට හිනාවෙන්න බැරිද?
පුළුවන් කියලා මම දැන ගත්තා හිනාවෙන්ම....කොනටම ඇහුණනේ
අපි හිනා වුණේ...අද පිට්ටනියට ආව කොළඹ කාක්කට
එහෙමද....ආ...ඔය හිනාවුන කට මම ඉතරු කරන්නේ නැහැ කියු ඔහු මගේ මුවට මුව ළං කළේය.
වෙලා ගියා....අද මට ගුටි කන්න තමා වෙන්නේ...ආය එන්නත් බැරිවෙයි ඔන්න
සියුම්ව රිදුම් දෙන දෙතොල සපා ගත් මම බොරු අමනාපයක් මවාගෙන කීවෙමි.
මම බයිසිකලේ ගිහින් දාන්නම් කියු ඔහු නැවත මා ඔහු වෙතට ඇදගෙන මගේ කම්මුල මතට මෘදුව දෙතොල තැබුවේය.
Details
ISBN
9789551807146
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review