Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ප්‍රතිමූර්තිය

ප්‍රතිමූර්තිය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"මොනවට බය වෙනවද...? තරඟයක් නං දිනනවා නැත්තං පරාද වෙනවා... මැරෙන්නෙ නෑ නේ...'' මිතුරන්ට සිනහවක් නැගිණ. චින්තක එවැනි දේ දෙඩුවද. තරගයකට එක්වෙද්දි හොඳින් පුහුණු වෙන්නට යැයි අනික් අයට කෑගසන්නේද ඔහුමය.

තරඟයක් කියන්නේ දිනන්නම ඕන දෙයක් නෙවෙයි... ඒත් අපි තරඟයක් කියන එක තරඟයක් විදියටම තියාගන්න ඕන... ඒකයි හපන්කම... බලාගෙන ඉන්න අයට සතුටු වෙන්න...'

ඔහු නිර්මාංශික නොවුණද, මාළු ආහාරයට ගන්නේම නැත. ඉඳහිට කුකුල් මස් කැබැල්ලක් පමණක් කන්නේය.

'මං මාළුන්ට ආදරෙයි... මාත් පීනන්නෙ මාළුවෙක් වගෙයි නේ... ඉතින් වතුරෙම ඉන්න මාළුවෙක්ව මරාගෙන කන්න තරං මට ආසාවක් නෑ...' ඔහු බොහෝ විට කීවේය. පිහිනන්නට පටන් ගත් දින පටන්ම ඔහු මාළු කෑවේම නැත. 

ISBN
9789550781829
පිටු ගණන (Pages)
376
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ප්‍රතිමූර්තිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.