Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ප්‍රේම
About this book
දුකට ඇහැරී හිත මගේ.... වේදනා සයුරේ හැපේ..... හෙමින් නැගෙනා රළ වගේ..... සියුම් රිදුමක් ළඟ තැවේ..... ඉගිළ ගිය ඒ පෙරදිනේ.... නුඹේ උරහිස මත මගේ.... හිස තියන් මං දැකපු හීනය.... සයුරෙ හැපි හැපි යළි බිඳේ.... යාන්තම් හසරැල් නැගේ.... හිතේ කඳුළක් ඇස පිපේ.... අදත් මේ මහ සයුර තරමට... ප්‍රේමයේ විරහව දැනේ....
ISBN
9789554255975
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ප්‍රේම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.