දූවිලි බාලොලි
About this book
අයියා දන්නවද මේ ජීවිතේ අමාරුම දේ තමා ඉවසන එක......මේ කාමරේ දොරවල් ජනෙල් වැහුවම එන කළුවරට පාලුවට මට හුස්ම හිරවෙනවා..... කොයි වෙලාවෙ හරි උන් මේ දොර කඩන් ඇවිත් මාව විනාශ කරල මරලදාල යයි කියල මතක් වෙනකොට මට මැරෙන්න හිතෙනවා.........
ආරාධි නේත්‍රා
ඉවසන්න අමාරු මොහොතේ පවා ඉවසපු මිනිස්සුන්ට තමා ජීවිතේ සුන්දර කාලෙ මුණ ගැහෙන්නෙ නංගී.........
අදීප දෙනුවන්
Details
ISBN
9789550225446
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review