Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිසල නේත්‍රා 2

නිසල නේත්‍රා 2

About this book

"මං දැන් ලස්සන හීනෙක ජීවත්වෙනවා මනීෂ... ඒ හීනෙන් ඇහැරෙන්න මං කැමති නෑ. උඹ දන්නවද ඇස් දෙක පේන්නැතුවම ගොඩක් දේවල් ජීවිතේට හුඟාක් තදින් විඳින්න පුළුවන්.. ආදරේ උනත්. නේත්‍රාගෙ හැම හුස්මක්ම මං අඳුරනවා. විඳිනවා. එයා හුස්ම ගන්න විදිහෙන් මට කියන්න පුළුවන් එයා ඉන්නෙ සතුටින්ද, දුකින්ද, කියල. එයාගෙ එක හුස්ම කැරැල්ලක මට ජීවත්වෙන්න උවමනා හයිය තියෙනවා. ඇත්තම කිව්වොත් ඇස් පේන්න ගත්තම මේ ජීවිතේ වෙනස්වෙයි කියල මං බයයි. ඇස් දෙක පේන්න ගත්තම මගෙ අතින් ඒ අහිංසකීටයි එයාගෙ ආදරේටයි වෙනස්කමක් වෙයි කියල මං හරි බයයි.. එයා මං ගැන වදවෙන විදිහ, මාව බලාගන්න විදිහ, මාව පරිස්සම් කරන විදිහ, අන්ධ මාව විඳින විදිහ හරිම සුන්දර දෙයක්. ඒ හැම දේකටම මං දැන් ඇබ්බැහි වෙලා.. මට ඕන ඒ විදිහට ඒ හීනෙ ඇතුළෙ හැමදාම ඉන්ඩ.. පෙනීම ලැබිලා මේ ලස්සන හීනෙන් ඇහැරෙන්න මං බයයි මනීෂ.. ජීවිතේම නේත්‍රාගෙ අන්ධයා වෙලා එයා එක්ක ඉන්න මං කැමතී.. ඒ හින්දා මට ඇස් පෙනීම ලැබිලා ලබාගන්න දෙයක් නෑ මචං...."

මනීෂ හැඟුම්බරව කීවේය.

ISBN
9786246103064
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නිසල නේත්‍රා 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.