Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මේ දිගන්තයේ

මේ දිගන්තයේ

About this book

"කව්ද අවජාතක ළමයා...."
මම පුදුමයෙන් ඇසීමි.
"උබ... යක්ෂණි උබ....."
අයියා ගිගිරුවේය.
මගේ හිස මත අකුණක් පුපුරා ගියාක් මෙන් විය.
"උබ අපේ කව්රුත්ම නෙමේ....."
අදහාගන්නේ කොහොම......?
මගේ යටිපතුල් ගිනිගන්නවා දැනින.
"එහෙනං මං කවුද?"
මම වේදනාවෙන් ඇසීමි.
"හොයාගනිං...... හැබැයි මේ ගෙදරින් ගිහින්...."
දෙවියනේ මා කොහේ යන්නද.....?
උපන්දා සිට මා දැන උන් මගේ ගෙදර මෙය නොවේද.....?
"චී.... මං කොහෙ යන්නද...?"
නෙතින් කඳුළු ගලා හැලෙද්දී මා කීවේ අසරණවය......

ISBN
9789550225330
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මේ දිගන්තයේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.