Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ප්‍රේමයේ විල්තෙරේ

ප්‍රේමයේ විල්තෙරේ

About this book

ඔහුගේ අතැඟිලි ඇගේ කෙහෙරැල් මතින් ඇදෙමින් තිබිණි. "මම ඔයාට ආදරෙයි. ඒක නිකන්ම නිකන් වචන ටිකක් නෙමෙයි. ඇත්තටම මම ඔයාට ආදරෙයි.” යළිත් දෑස් කඳුළින් පිරීගියෙන් ඇය දෑස් පියාගත්තාය. මේ මොහොත විඳදරාගත නොහැකි තරමටම විචිත්‍රවත් වූත්, චිත්තවේගයන් හා බැඳුණා වූත් මොහොතක් වීයැයි අනාගතයේදී සිදුකරන අතීත ස්මෘතියකදී පවා ඇයට දැනෙනු ඇත. සියල්ල සිදුවෙමින් පැවති ඒ මොහොතේදීත් ඒ අවබෝධය ඈ සතු විය. තමා කිසිවෙකුගේ ආදරයට පාත්‍රවීමට සුදුසු පුද්ගලයෙකු යැයි ඈ කිසිදිනෙක විශ්වාසයට ගෙන තිබුණේ නැත. නමුත් දැන් ඇයට නව දිවියක් ලැබී තිබේ. මේ ගතවන්නේ ඒ දිවියේ පළමු මොහොතයි. එපමණක් නොව, වසර ගණනාවක් ගතව ගිය පසු පවා ඇගේ සිතෙහි මෙවැනි කල්පනාවක් මතුව එනු ඇත:

ඔව්, ඒ තමයි ආරම්භය.

මගේ ජීවිතයේ ආරම්භය...

ISBN
9786246570224
පිටු ගණන (Pages)
351
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ප්‍රේමයේ විල්තෙරේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.