පුංචි එමා සහ අඟුටුමිට්ටෝ
About this book
මාර්තු 13 වන දින නිකුත් වේ. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස්විය හැකියි. තොග ලැබුණු පසු බෙදාහැරීම ආරම්භ කෙරේ.
එක්වරම නොසිතූ ලෙස බිම් මලෙහි කදෙන් කුඩා ලී දොරක් විවර වුණු අතර ඒ තුළින් පිටතට පැමිණියේ කුඩා අඟුටුමිටි පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකි. ඈ ඒ බවක් නොදුටුවාය. වෙනත් කල්පනාවක නිමග්නව සිටි ඈ බිම්මල තව තවත් කොටසින් කොටස කඩමින් රස විඳින්නට විය.
එක්වරම කිසිවෙකුගේ දෙපා හඬක් ඈ අසළින් ඇසෙන්නට වූ නිසා හිස හරවා පැසෙක බැලූ එමා දුටුවේ කුඩා සම් මල්ලක් බෙල්ලේ දවටාගන හම් පාවහන් යුවළක් පැළඳ ඈ වෙත ඇවිද එන අඩි දෙකක් පමණ උසක් තිබූ කුඩා අඟුටු මිට්ටෙකි. ඒ අසළින්ම කුඩා අඟුටුමිටි ගැහැණු ළමයෙක්ද පැමිණෙමින් සිටියාය.
Details
ISBN
9786246321109
පිටු ගණන (Pages)
48
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review