Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / පුංචි ටානියා

පුංචි ටානියා

About this book

පුංචි දුවේ පුතේ, ඔයාලට මේ කතාව ලස්සනයි ද? දුවේ, පුතේ ඔයාලා මේ කථාවට ආසයි ද? මගේ රත්තරන් පැටියෝ ඔයාලට කථාවක් ලියන්න මම ගොඩක් ආසාවෙන් හිටියා. මටත් ඉන්නවා ඔයාල වාගේ පුංචි දු පැටියෙක්. එයාගෙ දගවැඩත් එක්ක මේ කථාව පොඩ්ඩක් ප්‍රමාද වුණා. ඒත් දැන් රස විඳින්න. මම ඔයාලගේ අම්මලා තාත්තලාට කියන්නේ පුංචි දුවට, පුතාලට මේ කථාව හොඳයි කියලා හිතෙනවනම් ආදරණීය අම්මේ තාත්තේ ඔබ ඒ ගැන කථාකරලා මට කියන්න. ඒ වගේ ම මට ඉදිරි ට ගමනට ලොකු අත්වැලක් වගේ ම යෝජනා, චෝදනා ඔබේ අදහස් මට ලියලා එවන්න. ඒ දේවල් මගේ ඉදිරි ගමනට ලොකු අත්වැලක් වගේ ම ශක්තියක් වෙනවා.

පිටු ගණන (Pages)
22
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පුංචි ටානියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.