Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / පුරාණ ලංකාව

පුරාණ ලංකාව

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
About this book
පුරාණ ලංකාව හෙන්රි පාකර් මහාතා ලියූ ‘Ancient Ceylon’ කෘතිය ඉංග්‍රීසි බසින් පළ වූයේ 1909 දී ය. එහි සඳහන් වන්නේ ලංකාවේ මුල් පදිංචි කරුවන් ගැන ය. ඔවුන්ගේ වාපී තාක්ෂණය, වෙහෙර විහාර නිර්මාණය හා ඉංජිනේරු ශිල්පයේ විශ්මිත දැනුම පිළිබඳව ය. මේ භූමිය ජනාවාස වූ තැන් පටන් අවසන් වරට පැරණිතම වැව් දාගැබ් ඉදිවූ තැන් දක්වා සිත් ගන්නා අයුරින් විචිත්‍ර ලෙස තොරතුරු ගෙනහැර දක්වන කතුවරයා එමඟින් අනාගත පරපුරට මෙම මහඟු උරුමයේ මහිමය ගෙනහැර දැක්වීම සිය අභිප්‍රාය බව සටහන් කරයි. එය ස්වදේශීක ජනයාට සිංහල බසින් කියවීමට හැකි වන්නේ වසර 99කට පසුව සිංහලට නැඟුණු මෙම කෘතිය මඟිනි.
ISBN
9789553003683
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පුරාණ ලංකාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.