Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / පුස්තකාල විද්‍යාව සංකල්ප හඳුන්වාදීම

පුස්තකාල විද්‍යාව සංකල්ප හඳුන්වාදීම

About this book

මානව ඉතිහාසයේ ආරම්භය තරම්ම දිගු ඉතිහාසයකට හිමිකම් කියන පුස්තකාලය නම් වූ සමාජ උපකරණය ලොව පුරා තැනින් තැන එළිදකිනු ලබන දියුණු මානව අදහස් හා චින්තනයන් එක්තැන් කොට එම දැනුම අනාගත පරපුරේ ප්‍රයෝජනය සඳහාත් මිනිසාගේ සංවර්ධනය උදෙසාත් කිසිදු භේදයකින් තොරව පොදුවේ ප්‍රයෝජනයට ගැනීම සඳහා මාර්ගය මෙන්ම ඉඩහසර සලස්වමින් නවතාවයන් සමඟ මුසුවෙමින් ඉදිරියට ඇදෙන අත්‍යාවශ්‍ය සමාජ මෙවලමක් ලෙස දැක්විය හැකිය.

එමෙන්ම පුස්තකාලය යනු සෙසු සමාජ, ආයතන මෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ හැදී වැඩී වර්ධනය වූ සමාජ සාධකයක් ලෙස පාඨකයන්ගේ භාවිතය සඳහා අවශ්‍ය වන වාර්ථාගත මුද්‍රිත තොරතුරු මෙන්ම විද්‍යුත් තොරතුරු ද දැනුම් මූලාශ්‍ර එක්රුස් කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම හා සංරක්ෂණය කිරීම වෙනුවෙන් ස්ථාපනය කර ඇති පොත් ගබඩා කිරීමේ ගෘහයක් හෙවත් අත්‍යාවශ්‍ය සමාජීය උපකරණයක් ලෙස අර්ථ දැක්විය හැකිය.

Details
ISBN
9786242010892
පිටු ගණන (Pages)
63
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: පුස්තකාල විද්‍යාව සංකල්ප හඳුන්වාදීම

Reviews are published once a member of our team has read them.