Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / රබීන්ද්‍රනාත් තාගෝර් සන්‍යාසි සහ වෙනත් නාටක

රබීන්ද්‍රනාත් තාගෝර් සන්‍යාසි සහ වෙනත් නාටක

About this book

"කවුද ඔබ, පාඨකය,

සියවසකට පසුව මගේ කවි කියවන දුර ඈත වලාකුළුවල සිට

මේ වසන්ත සම්පත්තියෙන් එකම එක මලක්වත්,

එකම එක රන් රැස් දහරක්වත්,

එවන්නට මට බැරිය.

"ඔබේ දොර පියන්පත් අරින්න

දුර ඈත බලන්න

සියක් වසකට පෙර

පිපී මැළවී මැකී ගිය

මල්වල සුවඳ පිළිබඳ මතක විඳගන්න,

ඔබේ උයනේ පිපුණු මල්වලින්

එසඳ ඔබ හද

පිරෙනු ඇත සොම්නසින්

එක් වසන්ත උදයෙක

ප්‍රීතියෙන් ගැයුණු ඒ ගී හඬ

අවුරුදු සියයක් තරණය කොට වෙත පැමිණ ඇති වග

දැනෙනු ඇත, පාඨකය”

රබීන්ද්‍රනාත් තාගෝර්ගේ "උද්‍යාන පාලකයා" කාව්‍යයෙනි.

ISBN
9786242032337
පිටු ගණන (Pages)
164
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රබීන්ද්‍රනාත් තාගෝර් සන්‍යාසි සහ වෙනත් නාටක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.