Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රහසින්වත් Love නොකළ සේක

රහසින්වත් Love නොකළ සේක

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මම එක එක වෙලාවට මාවම

කිස් කරනවා. මම සමහර

වෙලාවට නාලා ඇවිල්ලා වතුර

තියෙන ගමන් වුණත් මං මාවම

කිස් කරනවා. ඒක වෙනම එකක්.

මගේ තොල්වල සංවේදන, මගේ

සමේ සංවේදන එක්ක එකට

එකතුවෙන වෙලාවක්. ස්වයං

වින්දනයක් වගේ. මම කියන්නෙ

ජීවිතෙ කවදාවත් තමන්

තමන්වම කිස් නොකරපු එක

මනුස්සයෙක් හරි මේ ලෝකෙ

ඉන්න පුළුවන්. සමහර විට ඒ

කෙනා මේක කියවන ඔයා

වෙන්නත් පුළුවන්.      

ISBN
9786249498501
පිටු ගණන (Pages)
204
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රහසින්වත් Love නොකළ සේක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.