Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

මිනිස් වර්ගයා ගැන කිසිම තැකීමක් නොකළ පළමු වැනි රාමා යානය සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටවී යෑමෙන් අවුරුදු හැත්තෑවකට පසුන දෙවැනි රාමා යානයක් පෘථිවිය දෙසට එන බව සොයා ගැනේ.

මිනිසාට වඩා බුද්ධිමත් ජීවින් විශ්වයේ සිටින බව පැහැදිලිව පෙන්වා දෙන දෙවැනි රාමා යානය ගැන පෘථිවියේ විද්‍යාඥයෝ සහ දාර්ශණිකයෝ විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරද්දී රාමා -2 යානය තුළට යන අභ්‍යාවකාශගාමීන්ට හමුවන්නේ ඔවුන් කිසිදා අපේක්ෂා නොකළ තාක්ෂණයකි.

අභ්‍යාවකාශගාමීන් ගණනාවක් අභිරහස් ලෙස මිය යද්දි කණ්ඩායමේ තිදෙනෙක් නියත මරණයෙ හමුවේ රාමා - 2 රැක ගැනීමේ ව්‍යායාමයක යෙදේ.

එහෙත් පෘථිවිය වෙන එන අමුත්තා විනාශ කර දැමීමට තීරණය කිරිමෙන් මිනිස් වර්ගයා තම නොදියුණු ලාමක ස්වාභාවය විශ්වයටම ප්‍රදර්ශනය කරයි.

මෙය තාක්ෂණය ආදරය බුද්ධිය හා මරණය වැනි සංසිද්ධි ගැන වෙනත් කෝණයකින් බැලීමට අප යොමු කරන විද්‍යා ප්‍රබන්ධයකි.

ISBN
9789551080181
පිටු ගණන (Pages)
335
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රාමා-2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.