Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / රාමා අනාවරණය

රාමා අනාවරණය

About this book

අනන්ත අප්‍රමාණ තාරකා පද්ධති සහිත මුළු මහත් විශ්වයේ ඇති එකම බුද්ධිමත් ජීවියා අප පමණක්ද යන ගැටළුව තවම විසඳී නැතත් මිනිසා ඒ ගැන සෙවීම අත්හැර දමා නැත. 

අනාගතයේ කවදා හෝ අපට වඩා දියුණු තාක්ෂණයක් සහිත ජීවියෙක් හමු වුවහොත් එය අපේ සිතුම් පැතුම් හා ආකල්ප මත ඇති කරන බලපෑම සුළුපටු නොවේ. 

එවැනි ජීවියෙකුගේ සාරධර්ම හා සදාචාරය හා ගැටෙන නොදියුණු මානව කේන්ද්‍රීය චින්තනයේ අනාගතය විමසුමට ලක් කරන ආමා අනාවරණය සිව් ඈඳුතු රාමා කතා මාලාවේ අවසාන ප්‍රබන්ධයයි. 

ISBN
9789551080372
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රාමා අනාවරණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.