රමණාවේශය

Special Price රු. 880.00 Regular Price රු. 1,100.00
In stock
SKU
ramanaweshaya-richard-ranjith-kuruppu-surasa-fast-publishers

සැන් ප්‍රැන්සිස්කෝ නගරය ඉමහත් ආන්දෝලනයට පත්කළ, සුප්‍රකට රොක් ගායක ජොනී බස්ගේ අභිරහස් කුරිරු ඝාතනය පිළිබඳ විමර්ශන කටයුතුවල නියැලෙන රහස් පරීක්‍ෂක නික් කරන්, වංචා සහගත, රැවටිලිකාරී ව්‍යාකූල ලෝකයකට අවතීර්ණව සිටියේය.

ජොනී බස්ගේ ඝාතනය සුරූපී කෝටිපතිනියක් වන ජනප්‍රිය ලේඛිකා කැත්‍රින් ට්‍රෙමෙල් නම් වූ සරාගී කාමිනියගේ රමණාවේශයේ ප්‍රතිඵලයක්ද? ප්‍රතිඵලයක්ද? එසේත් නැතිනම් අනුරාගී නාරිදේහිනී මනෝචිකිත්සක බෙත් ගානගේ අදෘශ්‍යමාන රංගනයක පිළිබිඹුවක්ද?

අනුරාගී රති සුව වින්දනයේ අන්තයට කිමිදෙමින් සැක, සංකාව, භීතිය, කුතුහලය සපිරි සංත්‍රාසයේ උපරිම ප්‍රවේශයන්ට පිවිසෙන මේ චරිත අත්විඳින ඛේදාන්තයේ බිහිසුණු ඉරණම කවරාකාරද?

Author රංජිත් කුරුප්පු - Ranjith Kuruppu (13), Richard Osborne (1)
Publisher සුරස - Surasa (fast publishing) (692)
More Information
ISBN 9786242042565
පිටු ගණන 215
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රමණාවේශය
Back to Top