Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / දාර්ශනික / රත්තරන් අස්වැන්න

රත්තරන් අස්වැන්න

About this book

නිදහස් අධ්‍යාපනයෙන් පිබිදුණ පරම්පරා කිහිපයක් මෙරට සමාජ ආර්ථික සංස්කෘතික හා දේශපාලන යනාදි කේෂ්ත්‍රයන්ට විවිධාකාරයෙන් මේ වනවිට සම්බන්ධව සිටින බව පැහැදිලි සත්‍යයකි.

අධ්‍යාපන වරප්‍රසාදය හේතුවෙන් ආර්ථික අසීරුතාවලින් පීඩා විඳි පවුල්වල දරුවන්ට පමණක් නොව, විවිධ සමාජ පදනම්වල දරුවන්ට ද දෙපයින් සිට ගැනීමට ලැබුණ අවකාශය සුළුපටු නොවේ. තතු එසේ නම් මේ වන විට ශ්‍රී ලාංකේය සමාජය උසස් තත්වයක - ප්‍රශස්ත තත්වයක පැවතිය යුතුය. සැබෑව නම් එවන් තත්වයක් රටේ නොතිබීමය. අධ්‍යාපනයෙන් පිබිදුණ සාධනීය චරිත රට හැර ගොසිනි. තවදුරටත් එය සිදුවේ ඊට අදාළ සාධක ගණනාවක් ඇත. මේ නවකතාවෙන් ඒ හා සම්බන්ධ කාරණාවලට අදාළ චරිත කිහිපයක් නිරූපණය වේ.

ISBN
9789556911084
පිටු ගණන (Pages)
466
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රත්තරන් අස්වැන්න

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.