Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රතු අරලි

රතු අරලි

ප්‍රකාශක (Publisher): Moradanage Book Publishers
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

සාප කරනවා තමයි මම... මල්ලි නිසා අද අම්මා අයිසීයූ එකේ...

මම පිස්සියක් වගේ මෙතන පොලිසියේ... ඒ වැරැද්දකට නෙමෙයි...ඒ නිසා සාප කරනවා තමයි මම....

තමුන් ආදරේ කරන උන් විඳවනවා බල බල තමුන්ටත් කවද හරි අඬන්න වෙන්නම ඕන..

මීටත් වඩා, සියදහස් ගුණයක වේදනාවක් තමුන්ට ලැබෙන්න ඕන...

ඔව් මේ සාපෙ වදින්න ම ඕනේ...”

 

“මම එදත් උඹට කිව්වා... සාප කරන්න එපා කියලා... උඹලට මේ පත්තු වෙන්නෙත්

උඹේ මහ එකාට කවුරුහරි කරපු සාපයක් තමයි... උඹේ ඔය සාපේ හීනයක් විතරයි...

මොකද උඹ මට සාප කරාට ඒවා වදින්න මගේ කියලා බල්ලෙක්වත් මේ ලෝකෙ නෑ..”

“හහ්... ඇයි මම..”

ISBN
9786245649044
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රතු අරලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.