රතු පිම්පර්නල් මල
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
කිසිවෙක් මේ අභිරහස් ඉංග්‍රීසි ජාතිකයින්ට දැක නොමැත. එහෙත් ගිලටීනයේ මරණ දඩුවමින් ඔවුන් මුදාගෙන ගැලවීම ලබා පලා ගියාට පසුව ඔවුන්ගෙන් ප්‍රංශ බලධාරින්ට කඩදාසි කොළ කැබැල්ලක් ලැබුණි. එහි කෙටියෙන් ලියා තිබුණේ මරණයට තීන්දු වූ අය ඉන් මුදා ගැනීමේ වගකීම අදාල ඉංග්‍රීසි ජාතිකයින් විසින් භාරගන්නා බවය. එයට අත්සන් තබා තිබුණේ ඔවුන්ගේ නායකයා විසින් තාරකාවක හැඩය ගත් රතුපාට මලක චිත්‍රයකිනි. චී ඉංග්‍රීසි ජානිකයින් විසින් හඳුන්වනු ලබන්නේ රතු පිම්පර්නල් මල යනුවෙනි.
Details
ISBN
9789554827141
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review