ගිරි කඳුර
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
සතියේ බදාදා, සෙනසුරාදා හා ඉරිදා ‛මොන්ටි කාර්ලෝ’ හිදී ගත කරන කාලය මනෝජ්ට විනෝදජනක ය.
ශෘංගාරය, ආදර හැගම් පුබුදුවන සුළු ය. රාත්‍රී සමාජ ශාලාවට පැමිණියාට පසුව ඔහු පළමුව මධු පානය ගෙන්වා ගෙන බොයි. එතැනින් ඔහු යන්නේ කැසිනෝ මේසය වෙත ය. එතැන දී ඔහුට මොලී හමු වේ.
ඇය අසලින් අසුන් ගෙන ඔට්ටු ඇල්ලීම ඔහුට සතුට ගෙන දෙයි.
කැසිනෝ ක්‍රීඩාව අවසානයේ ඔහු එතැනින් ඉවත් ව මෞලී සමඟ ශාලාවට පැමිණ අසුන් ගෙන ඇය හා සිහින් හඬින් ආදර බස් දොඩමින් ද, මත්පැන් තොල ගාමින් ද, වේදිකාවේ රඟන නර්තනයක හා වයන වැයුමක, ගයන මිහිරි ගීතයක රස විඳිමින් ද ප්‍රීති වෙයි. කොටින් ම කියතොත් මධුපානය, ගැහැණු හා සංගීතය යන ත්‍රිවිධ සම්පත ඔහුට ලබා දෙන්නේ සමාජශාලාවයි.
Details
ISBN
9789554827158
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review