Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / රටින් රට ජනකතා

රටින් රට ජනකතා

ප්‍රවර්ග (Genre): Short Story - කෙටි කතාව
About this book

මෙම කතා පොතේ විවිධ රටවල ජන කතා දහයක් ඇත. සෑම කතාවකට ම චිත්‍රයක් ද ඇත. මෙම කතා දහය ම ඇත්තේ දරුවන්ට කියවිය හැකි සරල හා සුමට භාෂාවකිනි. ඉන් දරුවන්ට කතා කියවීමේ උනන්දුවක් ජනිත කෙරේ. ඒ සමඟ ම කතා රස විඳින්නටත් දරුවා හුරු වෙනු ඇත. මෙම කරුණු දෙක ම සම්පූර්ණ වන සේ කතා පොත සම්පාදනය කොට ඇත.

Details
ISBN
9789556564259
පිටු ගණන (Pages)
40
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: රටින් රට ජනකතා

Reviews are published once a member of our team has read them.