Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / පර්යේෂණ / රාවණ ශිෂ්ටාචාරය

රාවණ ශිෂ්ටාචාරය

About this book

දෙස් විදෙස් විද්වතුන්ගේ සම්භාවනාවට

පාත්‍ර වූ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ලියා

පල කළ 52 වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථය 

“රාවණ ශිෂ්ටාචාරය” යි. ඇමෙරිකා මහද්වීපයේ 

සහ යුරෝපයේ, ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූ 

යක්ෂ ගෝත්‍රිකයන් - හෙළයන් - අද දක්වා

උසස් සමාජ තලයේ ජීවත් වන බැව් ඉතා 

පැහැදිලි ලෙස මෙම ග්‍රන්ථයේ සඳහන් වේ.

                     - ශාස්ත්‍රපති සොනාලි දුනුවිල

Details
ISBN
9789550084579
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රාවණ ශිෂ්ටාචාරය

Reviews are published once a member of our team has read them.