Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ශ්‍රි ලංකාවේ සක්විති රාවණා මුද්‍රාව

ශ්‍රි ලංකාවේ සක්විති රාවණා මුද්‍රාව

About this book

රාවණ අධිරාජ්‍යයාගේ සුලමුල සොයා යන ගමන
ශ්‍රී ලංකාවේ සක්විති රාවණා මුද්‍රාව
ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා සමග කරන ලද සාකච්ඡා මාලාව

වල් වැදී ඇති රාවණ ඉතිහාසය මුදා ගැනීම සඳහා මහඟු මෙහෙවරක් කළ අපේ කාලයේ සෘෂිවරයෙක් වන් ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් හා ඔහුගේ ජීවිත කාලය තුළදී සිදු කළ අවසන් දීර්ඝ පුවත්පත් සාකච්ඡාව මෙය විය හැකිය.

මහා රාවණයන් ගැන කරුණු කාරණා අපූර්වත්වයෙන් යුතුව පෙළගැස්වීමට මා සමග කළ සංවාදයේදී ඔහුට හැකි විය. මහා රාවණ රජු කෙරෙහි ඔහු තුළ ඇත්තේ ජීවමාණ කෙනෙකු වෙනුවෙන් දක්වන්නා හා සමාන භක්ත්‍යාදරයකි. එතුමා ගැන කීමට වචන පෙළ ගැස්වීමේදී ඔහු දක්ෂ ලෙස උපරිමයෙන් එය සිදු කරයි. කෘතහස්ත ලේඛකයෙකු වූ මිරැන්ඩෝ ඔබේසේකරයන් පසුගිය දශක කිහිපය පුරාම කැපී පෙනුනේ සක්විති මහා රාවණ රජු ජීවමාන ලෙස අප අතර සිටින බව සනාථ කිරීමේ කාර්යභාරය මාධ්‍ය වෙත මුදා හැරීමටය.

මෙතුමා කළ සේවය තවත් ගත වර්ෂ ගණනාවක් දක්වා අප හදවත්වලින් මැකී නොයනු ඇත.

ISBN
9786245442690
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ශ්‍රි ලංකාවේ සක්විති රාවණා මුද්‍රාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.