ලංකේෂ්වර මහා රාවණ
About this book
මහා රාවණ ශක්තිය පෙරදැරි කරගෙන ක්‍රියාකාරී වන, එහි නියැලෙමින් අපූරු ගමනක් යන ගරුතර ආචාර්ය කොලොන්නාවේ සිරි සුමංගල ස්වාමින් වහන්සේ, රාවණ ශක්තියේ ප්‍රබලත්වය එදා මෙන්ම අදට ද සැබෑ ලෙසටම තිබෙන බව අවබෝධ කර දෙන මහා රාවණ රජු වෙනුවෙන් අති විශාල මෙහෙවරක නිරත වෙමින් සිටින ජාතියේ පින්බර ස්වාමීන් වහන්සේ නමකි.
“රාවණ පූජා මන්දිරය”, “රාවණ මහා පෙරහැර”, “මහා රාවණ පූජාව” මේ පෙළගැස්ම අප නැවතත් රාවණ යුගයක් කරා පැමිණ ඇති බව අවබෝධ කර දෙයි.
මේ සියල්ලක් කරනුයේ ප්‍රඥාගෝචරවය. අප යා යුතු මඟ වහා අවබෝධ කරගෙන සිටින ඒ තුළ වැඩ සිටිමින් කළ යුතු දේ කරන උන්වහන්සේ හා සාකච්ඡා මාලාවේදි සවිස්තර වන මහා කතන්දරයේ කොටසක් මේ කෘතිය වනු ඇත.
Details
ISBN
9786245442713
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review