කබලෑ දෙවියෝ
About this book
මෙම කෘතිය ලියූ එච්. එම්. පියතිලක හල්පේ ලේඛන කලාවට පිවිසියේ විද්‍යා විදුබිම, තරංග යන සඟරාවලට විද්‍යා ලිපි සැපයීමෙනි. පසුව ශ්‍රී, නුවන, නවයුගය ආදී සඟරාවල විවිධ තේමා යටතේ ලිපි පළ කළේය. ඔහුගේ මුල්ම මුද්‍රිත කෘතිය වන්නේ ‘දඹදිව වන්දනා’ ග්‍රන්ථයයි.
ගුරුවරයකු, ගුරු උපදේශකවරයකු හා විදුහල්පතිවරයකු වශයෙන් දීර්ඝ කාලයක් සේවය කර ඇති මෙම ලේඛකයා දැනට විශ්‍රාම ලබා සිටී. “කබලෑ දෙවියෝ” ඔහු විසින් ලියන ලද නවතම කෘතිය වේ.
Details
ISBN
9789556554960
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review