Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / පත්තිනි දෙවියෝ
About this book

“පත්තිනි දෙවියෝ” ග්‍රන්ථයේ කතුවරයා වන පියතිලක හල්පේ මහතා පාසල් ජීවිතය අවසන් කළ විගසම ගුරුවරයකු වශයෙන් රාජ්‍ය සේවයට ඇතුළු වුණි. වසර හතළිහක පමණ සේවා කාලය තුළ ගුරු උපදේශකවරයකු වශයෙන් හා විදුහල්පතිවරයකු වශයෙන් ද ඔහු උසස්වීම් ලැබීය.

පාසල් අවධියේ දී ම ලේඛන කලාවට යොමු වූ පියතිලක මහතා පසු කාලයේ දී දිවයිනේ ප්‍රසිද්ධ සඟරා කිහිපයකම ලිපි පළ කළේය. ඔහුගේ මුල්ම කෘතිය වූයේ ‘දඹදිව වන්දනා’ යන්නයි. දෙවන කෘතිය වූයේ වාසනා නිවසින් පළ වූ ‘කබලෑ දෙවියෝ’ ග්‍රන්ථයයි. ‘පත්තිනි දෙවියෝ’ නම් වූ මෙම නවතම කෘතිය ඔහු විසින් දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද ගවේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැක.

ISBN
9789556559781
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පත්තිනි දෙවියෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.