රිදී අප්සරාවී
About this book
වෙන්වීම් එය මේ තරමට වේදනාකාර්ද....?
ජීවත්වන්නට නැතුවම බැරි කෙනාගෙන්
වෙන්ව ජීවත්වන්න කියා දෛවය කියන්නේ ඇයි....?
"කවදාවත් ළංකරගන්නත් බැරි
කවදාවත් හිතින් අමතක කරන්නත් බැරි කෙනෙක්
මින්පස්සෙ හැමදාම මගෙ හිතේ ඉඳියි"
සයුල් නිල්සර වේරගොඩ කීවේය.
මේ වෙන්වීම නතර කරන්න බැරිය.
රුක්ෂානා අර්බගේ එය දැන උන්නාය.
ඔහු නික්ම යා යුතුය.....
උස් අහසේ මිස
සඳ කවදාවත්
මහ පොළොව මත
රැඳෙන්නේ නැත........
Details
ISBN
978955
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review