About this book
රොබින්සන් පවුලේ සියලු වෙනස්ම් සිදුවුණේ එක්වරය.
මාග්‍රට් ගෙදරින් පිටව ගිය අතර රිචඩි සහ
ඇලෙක්සෙන්ඩර් ඉක්මනින් වැඩුණු ළමයින් බවට පත් වූහ.
නිතරම ප්‍රකෝපකාරි ලෙස හැසිරෙන ජෙනිෆර් එක්
හිරිහැරයක් අවසානයේ පය තබන්නේ තවත් එවැනිම
කරදරයකටයි. එහෙත් පවුල බරපතල ව්‍යවසනයකට
මුහුණ දුන් අවස්ථාවේදී ජෙනිෆර්
තම මුළු ශක්තිය යොදා පවුල වෙනුවෙන්
කැපවෙයි. පිටතින් ප්‍රකෝපකාරි හැසිරීමක් පෙන්වූවද
ජෙනිෆර් ඇතුළාන්තයෙන්
ඉතා සංවේදී සුන්දර දැරියි.
පවුලේ යහපත උදෙසා ඇය
කරන මහත් කැපවීම මේ පොතෙන කියැවෙයි.
Details
ISBN
9789557180021
පිටු ගණන (Pages)
190
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review