Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / සඳ ගංඟාවේ පාවෙන නිවස - ඔත්තු සපයන මාළුවා

සඳ ගංඟාවේ පාවෙන නිවස - ඔත්තු සපයන මාළුවා

About this book

නිර්මාණශීලී වීමට මා පොළඹවාලන්නේ, බොහෝ විට නිර්මාණයක් ආරම්භ වන්නේ බාහිර අත්දැකීම් සහ අභ්‍යන්තර හැඟීම්වල එකතුවකිනි. නිදසුනක් වශයෙන්, මගේ ළමා කාලය ගැන සිතීම මට සතුටක් සහ තෘප්තියකි. මෙම හැඟීම් දිගු කාලයක් පවතින විට එමඟින් කතන්දර නිර්මාණය කිරීමට මා යොමු කරන්නේ ය. මෙම කථා නිර්මාණය කර ලිවීම තෘප්තිමත් ක්‍රියාවලියක් වන අතර පාඨකයින් ඒවා කියවා, මා ප්‍රකාශ කළ හැඟීම් සමඟ සම්බන්ධ වන විට එය විශේෂ සම්බන්ධතාවයක් ඇති කරයි. මෙම සම්බන්ධතාවය සහ ප්‍රතිපෝෂණය දිගටම නිර්මාණකරණයට මා පොළඹවයි.

ISBN
9786246585006
පිටු ගණන (Pages)
180
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
සඳ ගංඟාවේ පාවෙන නිවස - ඔත්තු සපයන මාළුවා
This book සඳ ගංඟාවේ පාවෙන නිවස - ඔත්තු සපයන මාළුවා Wang Imei
රු. 784.00 රු. 980.00
3 books selected
රු. 2,352.00 රු. 2,940.00
Save රු. 588.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සඳ ගංඟාවේ පාවෙන නිවස - ඔත්තු සපයන මාළුවා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.