Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / අනාවැකියක සඟවුණු රහස - සහස්‍රයේ දියණියෝ-01

අනාවැකියක සඟවුණු රහස - සහස්‍රයේ දියණියෝ-01

About this book

අවුරුදු දහසකට වරක් උපදින බලගතු මායාකාරියක්.

ඇයව සොයා රට පුරා දියත් වුණු අඛණ්ඩ මෙහෙයුමක්.

ජීවත්ව සිටින බව දැන දැනත් තම මව වෙත ළඟාවිය නොහැකි, බලාපොරොත්තු සුන් කරවූ බාධකයක්. අනාවැකියක් මත ජීවිතය තීරණය වූ ගැහැණු ළමුන් පස්දෙනෙක්.

"කේටී, ඔයා හොඳින්ද ?"
"ඔව්, මම හොඳින්" කේටී සුපුරුදු පරිදි හැඟීම් විරහිත හඬකින් පිළිතුරු දුන්නාය.
"ඒත්..." අවුරුදු දහසේ මායාකාරිය මාලිගාවේ සිටින බව සිහිවීමෙන් ප්‍රධාන අධ්‍යක්ෂිකාවගේ වචන අතරමග නතර විය.

වසparam ගණනක පටන් රජු සොයන අටවන අවුරුදු දහසේ මායාකාරිය කවුරුන්ද ? ඇය උපන් දින ඉපදුණු අනෙක් සහස්‍රයේ දියණියෝ කවුරුන් වේවිද ? අවසානයේ තම මවුවරුන් සොයා ගැනීමට ඔවුන් සමත් වේවිද ? අනපේක්ෂිත ලෙස කියැවෙන මරණයේ අනාවැකිය කුමක්ද ?

මේ, දෛවය සහ වසර දහසක් පැරණි අතීත සිදුවීම් නිසා ජීවිතය උඩු යටිකුරු වූ ඔවුන්ගේ කතාවයි.

ISBN
9786245519392
පිටු ගණන (Pages)
319
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. love this novel
    love this novel .my favorite novel .
    Shakitha rasadari ·
Write a review
Write a review

You're reviewing: අනාවැකියක සඟවුණු රහස - සහස්‍රයේ දියණියෝ-01

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.