Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / සාක්ෂි විමසීම සහ හරස් ප්‍රශ්න ඇසීම

සාක්ෂි විමසීම සහ හරස් ප්‍රශ්න ඇසීම

About this book
සාක්ෂි විමසීම සහ හරස් ප්‍රශ්න ඇසීම නීතීඥ නිලන්ත හෙට්ටිගේ මහතා විසින් සම්පාදනය කරත ලද සාක්ෂි විමසීම සහ හරස් ප්‍රශ්න ඇසීම නම් වූ මෙම කෘතිය නීතීඥයන්ට, නීතී ශිෂ්‍යයන්ට සහ නඩු කටයුතුවල යෙදෙන සියළු දෙනාටම අත්‍යාවශ්‍ය තොරතුරු රැසක් ඇතුළත් ග්‍රන්ථයකි. මෙම කෘතිය තුළ සාක්ෂි නීතියේ කාර්ය පටිපාටිගත විධිවිධාන මෙන්ම එහි තාක්ෂණික අංශය ගැන ද දීර්ඝ විස්තර අන්තර් ගත වෙයි. විශේෂයෙන්ම ඉන්දියාවේ සහ එංගලන්තයේ පළ කෙරුණු අදාල විෂය සම්බන්ධ කෘතීන් කිහිපයක්ම අධ්‍යයනය කිරීමෙන් මෙම කෘතිය තවදුරටත් ප්‍රබලත්වයට පත් කර ඇත. සාක්ෂි වාර්තාගත කිරීමේ හුදු ගතානුගතික ක්‍රියාවලිය වඩ වඩාත් තාක්ෂණික පැත්තට යොමු කිරීම මෙම කෘතියේ එක් අරමුණකි. මෙය අත්පොතක් ලෙස ළඟ තබාගෙන නඩු කටයුතුවලදී භාවිතා කළ හැකි පරිදි සකස් කළ කෘතියකි. සම්ප්‍රදායික ක්‍රමවේදයෙන් ඉදිරියට ගොස් අධිතාක්ෂණික ක්‍රමවලින් සාක්ෂි ඔප්පු කරන අයුරු හා සාක්ෂි බිඳ හෙලන හෝ අවප්‍රමාණ කරන අයුරු ඔබට මෙම කෘතියෙන් උගත හැකිය.
ISBN
9789558786567
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සාක්ෂි විමසීම සහ හරස් ප්‍රශ්න ඇසීම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.