Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / සක්වළ දැක්ම සහ බඹලොව ගමන

සක්වළ දැක්ම සහ බඹලොව ගමන

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

මහා තෙරුන් තිදෙනෙකුගේ ලිඛිත විමර්ශිත
සක්වළ දැක්ම සහ බඹලොව ගමන

සසර පැවැත්ම

ඉහළ බඹලොව හැර අප බුදු රැස් පහස් නැතැයි සක්වළෙහි නැතැයි රේරුකානේ චන්දවිමල මහා නාහිමියෝ විස්තර කරති. එහෙත් බුදු බව පතා බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියෝ මතු බුදු වීමට ප්‍රථම උන්වහන්සේ බඹලොව උපත ලබන බව අවධාරණය කරති. එයින් මතු රේරුකානේ චන්දවිමල මහා නාහිමියෝ මෙකල නිවීමට අපට ඇති හොදම තැන බඹලොව ම බව සපථ කරති.

මේ අනුව බඹලොව පිළිබඳව සැබවින් ම අප සොදක් කාරණා දෙස මතුපිටින් නොබලා උන්වහන්සේලාගේ ලිඛිත හැඟි ගැඹුරින් විමර්ශනය කර බැලියු වටී. එමඟින් මේ සියලු ප්‍රකාශයන් අතර කිසිදු පරස්පරතාවයක් නොමැති බව ද පැහැදිලි වේ.

එසේම, මේ මහා තෙරුන් තිදෙනාගේ බෞද්ධ ධර්ම යුක්ත අවබෝධ කර ගැන්මත් අප පටෙලා බහුශ්‍රැත ධර්මධරයෙකු විය යුතු ම යහ මිසදිටු මඟ ද සිදු හැර සැදැහැති පාඨක සැමට එහි දොර කවුළු විවර කර මෙය අපූර්ව රසවත් කියවීමකට මග පාදනු ඇත.

ISBN
9789553465016
පිටු ගණන (Pages)
148
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සක්වළ දැක්ම සහ බඹලොව ගමන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.