සමාජ විද්‍යාව: මුලික සංකල්ප, න්‍යාය හා ක්‍රමවේද
About this book
සමාජ විද්‍යාව විෂයන් ලෙස හදාරන විද්‍යාර්ථින්ට අවශ්‍ය මූලික ශික්ෂණය මෙම කෘතිය මගින් ලැබේ.තත් විෂයෙහි මූලික සංකල්ප සම්භාව්‍ය සමාජවිද්‍යාව න්‍යාය සමාජ විද්‍යාවේ ක්‍රමවේදය හා විධි ක්‍රම මෙම කෘතියෙන් හොඳින් විග්‍රහ කරන කතුවරයා විද්‍යාර්තීන්ගේ අධ්‍යයනවලට අවශ්‍ය නිසි මඟ පෙන්විමක් මින් සිදු කරයි.විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු ලෙස වසර විස්සකට වැඩි සේවයෙන් ලබා තිබෙන අත්දෑකිම් හේතුවෙන් උසස් ශාස්තීය මට්ටමකින් මෙම ග්‍රන්ථය සම්පාදනය කිරිමට කතුවරයාට හැකි වී තිබේ.
Details
ISBN
978955652433
පිටු ගණන (Pages)
437
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
-
★★★★★ goodvery important book
Write a review