Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / සැමට ගණිතය
About this book

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය දිනාගත් හරිස්චන්ද්‍ර දිසානායක කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව සමත් වී, වසර 49කට අධික කාලයක් ගුරු වෘත්තියේ සක්‍රිය දායකත්වයක් සපයන ජනප්‍රිය ගුරුවරයෙකි.

එම කාලය තුළ රජයේ හා ජාත්‍යන්තර පාසැල් කිහිපයක ගුරුවරයෙකු, ගුරු උපදේශකවරයෙකු ලෙස සේවය කළ හරිස්චන්ද්‍ර දිසානායකයන් දකුණු ඇමෙරිකාවේ ගයානා හි ගයානා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් ද සේෂෙල් හි ගණිතය පිළිබඳ ගුරුවරයෙකු ලෙස ද වසර ගණනාවක් සේවය කර තිබේ.

මෙරට ශිෂ්‍යයින් දහස් ගණනකට ගණිත විෂය උගන්වා ඇති දිසානායකයන් දශක 5කට ආසන්න කාලයක් ගණිත විෂය මෙරට ජනප්‍රිය කරවීමට මහඟු සේවයක් කළ ප්‍රවීණ ගුරු භවතෙකි.

ISBN
9786245578177
පිටු ගණන (Pages)
138
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සැමට ගණිතය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.