සම්බාහනය ආයුර්වේද ප්‍රතිකර්ම
About this book
කොළඹ විශ්ව විද්‍යාලයේ දේශිය වෛද්‍ය විද්‍යා ආයතනයේ ආයුර්වේද වෛද්‍ය හා ශෛල්‍යවේදී උපාධිය පළමු පෙළ සාමාර්ථයන් ලැබු වෛද්‍ය එච්. ජී. සුජාතා පී. හේවගීගන මහත්මිය ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ 1996 සිට 2005 දක්වා සේවය කරන ලදී.
අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ කථිකාචාර්යවරියක ලෙස සේවයට එක්ව මේ දක්වා සේවයේ යෙදී සිටියි. කොළඹ විශ්ව විද්‍යාලයෙන් ප්‍රජා සංවර්ධනය පිභිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධියත්, කැළණිය විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් ලබා ඇති අතර, වෛද්‍ය එච්. ජී. සුජාතා පී. හේවගීගන මහත්මිය පශ්චාත් උපාධි වෛද්‍ය පුහුණුව කොළඹ 08 ආයුර්වේද ශික්ෂණ රෝහලෙන් ලැබු පසු එහි උපදේශක වෛද්‍යවරියක ලෙස ද 2015 වසරේ සිට සේවයේ යෙදී සිටින්නේය.
Details
ISBN
9786242000343
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review