Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / සම්මත අසම්මත සාහිත්‍ය ආවර්ජනා

සම්මත අසම්මත සාහිත්‍ය ආවර්ජනා

ප්‍රකාශක (Publisher): අහස මීඩියා - Ahasa Media Works
ප්‍රවර්ග (Genre): කෙටිකතා නවකතා
About this book

පොප් කෝන්වලින් ආරම්භ වුණු මෙම කුඩා ලිපි පෙළ අවසන් වුණේ, ලියෝ තොල්ස්ටෝයිගේ ''සර්ජියස් පියතුමා” නමැති කෙටි නවකතාව පිළිබඳ සටහනකිනි. පත්තරවලට තීරු ලිපි ලියන විට, මට කවදත් සිදු වන්නේ, ඔය ටිකය. මගේ අසංවිධානාත්මක ලේඛනය, එක එල්ලයකට ගන්නා හැටි මා දන්නේ නැත. එහි කිසියම් සංවිධානයක් හෝ එල්ලයක් හෝ ඇති නම්, එය සොයාගත යුත්තේ පාඨකයා විසින්ම පමණි!

ඩබ්ලියු.ඒ. අබේසිංහ

ISBN
9789557861296
පිටු ගණන (Pages)
108
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සම්මත අසම්මත සාහිත්‍ය ආවර්ජනා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.