සම්පූර්ණ ධම්මපදය
About this book
ධම්මපදය
“ධම්මපදය” බෞද්ධයාගේ අත්පොත බව අවිවාදයෙන් යුතුව පිළි ගැනේ. “ධම්මපදය” බෞද්ධ ජනතාව අතර ජනප්‍රිය වූයේ ‘ධම්මපදට්ඨ කථාව’ නිසාවෙනි. ක්‍රි. ව. 5 වන ශත වර්ෂයේ ලංකාවට වැඩම කළ මහා අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ මාහිමියන් විසින් පරිවර්තිත අට්ඨකතා නිසා බුදු දහම සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රිය විය. ධම්මපදය සහ ධම්මපද අට්ඨකථාව ද එවැන්නකි.
“ධම්මපදය” අලලා බොහෝ ග්‍රන්ථවල බස් වහර සාමාන්‍ය ජනතාවට තේරුම් ගත නොහැකි ය. ගිහි - පැවිදි උභය ජනතාවට ම සරල සිංහල අනුවාදයක් සහ සරල කථා වස්තු සහිතව සම්පාදිත මෙම සම්පූර්ණ ධම්මපද විවරණය අපේ පාඨක ජනතාව අතර ඉක්මනින් ජනප්‍රිය වනු ඇතැයි සිතමි.
-රාජකීය පණ්ඩිත, පූජ්‍ය දොරපනේ මන්දානන්ද හිමි
Details
ISBN
9789550822362
පිටු ගණන (Pages)
330
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review